කඩුගන්නාව ගල් බිංගය අවට භූමිය සංවර්ධනය සහ භූ දර්ශනය කිරීමේ මෙම ව්‍යාපෘතිය සදහා මූල්‍ය දායකත්වය මහනගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයෙනි.
මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා පසුගිය වසර තුනක කාලය තුල නාගරික සංවර්ධන අධිකාරය ශක්තිමත් මූල්‍ය ආයතනයක් බවට පත් කිරීමට හැකි වූ බවත් අද වන විට වර්ෂයකට මිලියන 1500 ක් ලාභ ලබන තත්වයට එය පත් කොට ඇති බවත් ප පැවසීය.
මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ රජයේ නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.
DMU/Kandy