එහිදී අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, මේ වන විට දෙනියාය ආසනයේ ඉඩම් ඔප්පු 5000 පමණ අදියර කිහිපයක් යටතේ ලබා දීමට හැකිවී ඇති බවයි. ප්‍රදේශයේ ස්වයං රැකියාවල නියුතු පවුල් සඳහා මහන මැෂින් ලබාදීම ද මීට සමගාමීව සිදු විය.
කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ඉඩම් නොමැති පවුල් 120ක් සඳහා ඉඩම් ලබා දීමේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී,වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරෙණි.