අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධනත්වයෙන් අද ප.ව. 5.30ට දෙමට ගොඩ ආරමය පෙදෙශී නිවාස සංකීර්ණය මෙලෙස ජනතා අයිතියට පත් කෙරේ.
නිවාස ඒකක 266කින් යුත් මෙම නිවාස සංකීර්ණය සඳහා ඉදිකිරීම් පිරිවැය රුපියල් මිලියන 1064ක් වැය කොට තිබේ.
මේ අවස්ථාවට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වීමට නියමිතය.