අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය ලැබී ඇතැයි ද පැවසූ අමාත්‍යවරයා, වගා හානියට පත් අක්කරයකට රුපියල් 40,000ක උපරිමයකට යටත්ව වන්දි ලබාදීමට පියවර ගන්නා බවද පැවසීය.
සේනා දළඹුවාගෙන් වගාවන්ට සිදු වූ හානි සඳහා වන්දි ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.