අමාත්‍යවරයා මේ බව හෙළි කළේ, ඊයේ(23) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සේනා දළඹු ප්‍රශ්නය පිළිබඳව මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දක්වමින් මෙසේ පැවසී ය.
මේ සඳහා කැබිනට් අනුමතිය ද ලැබී ඇතැයි කී අමාත්‍යවරයා, සේනා දළඹුවාගේ වර්ධනය හා ව්‍යාප්තිය නතර කිරීම සඳහා අමාත්‍යාංශය ක්‍රියා මාර්ග රැසක් ගෙන ඇති බව කීය.
වගා හානි අවම කර ගැනීමට මේ නිසා හැකි වූ බව කී අමාත්‍යවරයා, හනි වූ බඩ ඉරිගු වගාව සම්බන්ධයෙන් තක්සේරු කිරීම් දැන් සිදු කෙරෙමින් පවතින බවද පැවසීය.මෙම මර්ධනය කිරීම් සඳහා රාජ්‍ය අංශය මෙන් ම පෞද්ගලික අංශය ද ලබාදුන් සහාය අගය කරන බවද අමාත්‍යවරයා පැවසී ය.