අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පනත් කෙටුම්පත විවාදයට ඉදිරිපත් කළේ ය.
ණය සහනදායක මණ්ඩලයේ සාමාජිකයින් ප්‍රමාණය ඉහළ නැංවීමටත් මණ්ඩලයේ ශාඛා ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවීමටත් මෙම සංශෝධනයෙන් අපේක්ෂා කරන බව අමාත්‍යවරිය පවසයි. ණය ලබාගෙන පීඩාවට පත්ව සිටින ජනතාව කොළඹ පිහිටි මණ්ඩලයට පැමිණීම වෙනුවට ප්‍රාදේශීය ශාඛාවන් වෙත යොමු වීමට හැකියාව ලැබෙනු ඇති බවද මෙමඟින් ජනතාවට ලබාදෙන සේවාවන් තවදුරටත් පහසු වන බවද අමාත්‍යවරිය පැවසී ය.