ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස මන්ත්‍රී ලසන්ත අලගියවන්න පත්වෙයි

    ජනවාරි 23, 2019

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා අද (23) නිතරඟයෙන් පත් විය.

    අටවන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ මංගල රැස්වීම අද (23) ප.ව. 2.00ට කාරක සභා කාමර අංක 06 දී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya