ජූනි 03, 2025
tami eng youtube  twitter facebook

    අර්තාපල් ගොවීන්ට සහන ක්‍රමයට අර්තාපල් බීජ

    ජනවාරි 29, 2019

    ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ සුළු පරිමාණ අර්තාපල් ගොවීන් නගා සිටුවීම උදෙසා රජයේ ගොවිපලවල නිෂ්පාධිත අර්තාපල් බීජ හොන්ඩර 500ක් සහන ක්‍රමය මත බෙදා දෙනු ලැබීය.

    අර්තපල් ගොවීන්ට මෙම බීජ තොගය බෙදා දීම වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින නුවරඑලියේදී සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya