මේ අනුව මහඉලුප්පල්ලම, අම්පාර හා අලුත්තරම ගොවිපොළවල ඒකාබද්ධ වියලන හා පිරිසැකසුම් සංකීර්ණයක් ස්ථාපනය කිරීම, පැල්වෙහෙර හා බටඅත ගොවි පොළ සඳහා අතිරේක ආහාර භෝග බීජ තේරීම සඳහා නව තාක්ෂණ යන්ත්‍ර මිලට ගැනීම, රහන්ගල, සීතාඑළිය, බටඅත හා අම්පාර ගොවිපොළවල බීජ ගබඩා 4 ක් ඉදිකිරීම හා බීජ සහ රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථාන වල ප්‍රවාහන පද්තිය වැඩිදියුණු කිරීම සිදුකරනු ඇත