දුම්බර මිතුරෝ සංවිධානය මගින් මෙම පුහුණු වැඩසටහන පවත්වන ලදී. න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින් වැඩමුළුව සමන්විත විය. මාතලේ දිස්ත්‍රික්කයේ නක්ලස් කදුකරය ආශ්‍රිතව පාරිසරික සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් දියුණු වෙමින් පවති. නිසි මග පෙන්වීමකින් තොරව සංචාරක කර්මාන්තයේ යෙදීම නිසා සංචාරකයින් විවිධ අනතුරුවලට ලක්වු අවස්ථාවන්ද පසුගිය කාලයේදීද වාර්තා විය. මෙම පුහුණුවෙන් ලග්ගල , ඇටන්වල, පිටවල ආදි ප්‍රදේශවල තරුණ තරුණියන්ට ආදායම් මාර්ගයක් මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාවත් තහවුරු වේ.
DMU/matale