විශ්වවිද්‍යාල සඳහා ඉල්ලුම් කිරීමට තිබූ කාලය ඊයේ (01) රාත්‍රියෙන් අවසන් වීමට නියමිතය තිබූ අතර, කාලය දීර්ඝ කරන ලෙස ලැබුණු යෝජනා සලකා බලා ඒ සඳහා තවත් සතියක කාලයක් ලබා සීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා පැවසීය.