කොළඹ නිදහස් චත්රශ්රයේ දී පිහිටි පිළිරුවට කතානායක කරූ ජයසූරිය මහතා විසින් මල් දම් පැළඳවීම සිදු කෙරේ. මේ අවස්ථාවට මැති ඇමැතිවරු රැසක් සහභගී වීමට නියමිතය.
අභ්‍යන්තර හා ස්වදේශකටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ දිස්ත්‍රික් පාලන අංශය, කොළඹ නගර සභාව, ඩී.එස්.සේනානායක අනුස්මරණ කමිටුව විසින් වැඩසටහන මෙහෙයවනු ලබයි.