පොදු ව්‍යාපාර කාරකසභා සභාවේ පළමු වාර්තාව ( 2017--7-01 සිට 2017-9-30 දක්වා )පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ දී සභපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
මෙමඟින් නිලධාරීන්ට වගවීමක් ඇතිවන බවත් ඒ සඳහා අවස්ථාව සැළසීමට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටියේ ය. මෙමඟින් රාජ්‍ය ව්‍යාපාර දූෂණයෙන් තොරව පවත්වාගෙන යාමට හැකිවන බවද සභාපතිවරයා පෙන්වා දුන්නේ ය.