භූමිය හා නිවාස හිමිකම ලබාදෙන නව ආදර්ශ ගම්මාන වැඩපිළිවෙල යටතේ 162 වැනි උදා ගම්මානය මෙය වෙයි.
කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන්, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනතා අයිතියට පත් කිරීම සිදු කරයි.
හිසට සෙවණක් නැති අඩු ආදායම් ලාභී ජනතාවට නිවාස සිහිනය යතාර්ථයක්කරමින් සැමට සෙවණක් ලබාදීම රජයේ අරමුණ වී ඇත. මෙහිදී නව නිවාස 18ක්, ජලය හා විදුලිය පහසුකම්, අභ්‍යන්තර මාර්ග පමසුකම් හා ප්‍රවේශ මාර්ගවලින් මෙම ආදර්ශ ගම්මානය සමන්විත වෙයි.