බුද්ධික දමයන්ත මහතා විසින් 2015 වසරේ දී අධ්‍යක්ෂණය කරන ලද ,දෙපාර්තමේන්තුව, නාට්‍යය මෙවර 20 වැනි නව දිල්ලි අන්තර්ජාතික නාට්‍ය උලෙළ සදහා තේරී ඇති අතර 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතය.
( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )