ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය සහිතව 2019 පෙබරවාරි 21 – 23 දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා දකුණු ආසියානු කලාපයේ රටවල නියෝජිතයන්, ක්ෂේත්රය පිළිබඳ විශේෂඥයන්, ක්ෂේත්රයේ නියැලී සිටින දේශීය, විදේශිය රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්ගේ සහභාගීත්වය සහිතව පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ කරුණු වලට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.