පැල්මඩුල්ල ගනේගම රජමාහා විහාරස්ථ සම්මන්ත්රණ ශාලාවේ දී හෙට දිනය පස්වරු 2.00 ට ඔප්පු ප්රදානෝත්සවය පැවැත්වෙයි.
ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩ සටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවය ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ හා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයේ හෙට (17) සිදු කෙරේ.
පැල්මඩුල්ල ගනේගම රජමාහා විහාරස්ථ සම්මන්ත්රණ ශාලාවේ දී හෙට දිනය පස්වරු 2.00 ට ඔප්පු ප්රදානෝත්සවය පැවැත්වෙයි.