අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (20) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
මේ සම්බන්ධයෙන් වැටුප් කොමිෂම සහ මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරමින් පවතින බවද රජය විසින් ගන්නා ප්‍රතිපත්තිමය තීරණ අනුව රජයේ සේවකයින්ට හා විශ්‍රාමිකයින් සඳහා ජීවන වියදම් දීමනාව ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසී ය.