එම කමිටු වාර්තාව ඉදිරිපත් කරමින් අඳහස් දැක්වූ නියෝජ්‍ය කතානායකවරයා කියා සිටියේ,උත්තරීතර ආයතනයක් වන පාර්ලිමේන්තුවේ ඉදිරියේ දී මෙවැනි සිදු වීම් ඇති නොවීමට ඉඩ නොතැබිය යුතු බවය.මෙම වාර්තාව සැකසීමේ දී නීතිපතිවරයාගේ ද උපදෙස් ලබාගත් බව නියෝජ්‍ය කතානයකවරයා දැනුම් දුන්නේ ය.එමෙන් ම මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය නොවන අයුරින් කටයුතු කර ඇති බවද නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ ය.