දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කෙසේවෙතත්, බස්නාහිර පළාතේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (22) අළුයම නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.