නායයෑම් අධි අවධානම් කළාපවල පදිංචි කරුවන් වෙනත් ස්ථානවල නැවත පදිංචි කිරීම , ආපදාවන්ට ලක්වු පවුල්වලට වියලි සහනාධාර ලබාදීම, විපතට පත්වුවන්ට පාණිය ජලය ලබාදීම, වරින් වර ඇතිවන ආපදා හේතුවෙන් හානියට පත් නිවාස අලුත්වැඩියාව, කඩිනම් ආපදා ප්‍රතිචාර දැක්විම ඇතුළු විවිධ කටයුතු වෙනුවෙන් මෙම පිරිවැය දරා තිබේ.
යටතේ රත්තොට ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයේ ආපදාවට පත් පවුල් 49ක් නැවත පදිංචි කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 19ක මුදලක් වැය කොට උකුවෙල කොට්ටාසයේ පවුල් 10ක් නැවත පදිංචිය වෙනුවෙන් රු.මි. 4ක මුදල් වැය කොට තිබේ.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් මෙම ප්‍රතිපාදන සපයා තිබේ.
DMU/Matale