ඒ සදහා සංස්කෘතික අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට උචිත වැඩපිළිවෙලක් දියත් කිරීමට ඉදිරියේදී කටයුතු යොදන බවද අග්‍රාමත්‍යවරයා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (24) මහනුවරට පැමිණ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුවය.
මෙම අවස්ථාව සදහා අමාත්‍ය ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර, මහනුවර නගරාධිපති කේසර සේනානායක යන මහත්වරුද සහභාගී වූහ.
DMU/Kandy