ගම්පහ අකරවිට අශෝකාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයක් එම විහාරාධිපති පූජ්‍ය මඩවලතැන්නේ විමලසාර ස්වාමින් වහන්සේ වෙත ඊයේ(26) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පිළිගැන්විණි.
( ඡායාරූප : චන්දන පෙරේරා - ජනාධිපති මාධ්‍ය අංශය )