අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, රිෂාඩ් බදුර්දීන්, දයා ගමගේ යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු පිරිසක් ද ජාතික ආර්ථීක සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරකෝන්, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් ඇතුථ නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
( ඡායාරූප : සුදත් සිල්වා )