ඒ අනුව අයවැය දෙවන වර කියැවීමේ විවාදය මාර්තු 6 වැනි දින සිට 12 දා දක්වාද කාරක සභා අවස්ථා විවාදය මාර්තු 13 දා සිට අප්‍රේල් 05 දා දක්වා පැවැත්වීමට නියමිතය. අය වැය තුන්වන වර කියැවීමේ විවාදයේ ඡන්ද විමසීම අප්‍රේල් 05 දා සිදු කෙරෙනු ඇත.
මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් 2019 සඳහා වන අයවැය යෝජනා මාර්තු මස 5 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර, අයවැය විවාදයේ කාලසටහන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය (26) අමාත්‍යමණ්ඩල රැස්වීමට ඉදිරිපත් කොට ඇත.