ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ සූර්ය විදුලිබල සංවර්ධනයට ඉන්දියාවෙන් රුපියල් මිලියන 100ක ණයක්

    පෙබරවාරි 28, 2019

    ශ්‍රී ලංකාවේ සූර්ය විදුලි බල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ ආනයන හා අපනයන බැංකුවෙන් රුපියල් මිලියන 100 ණය පහසුකමක් ලබා ගැනීම පිණිස විදුලි බල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමති රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

    ඉන්දීය රජය හා ප්‍රංශ රජය විසින් සහාය දෙනු ලබන ජාත්‍යන්තර සූර්ය බල මිත්‍ර සංසදයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාව විසින් ලබා ගෙන තිබේ. ශ්‍රී ලංකාව එහි ගිවිසුමටද අත්සන් කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ දූර්ය විදුලි බල සංවර්ධන වැඩසටහන් දියුණු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය පහසුකමක් ලබා දීමට ඉන්දීය රජය එකඟතාව පළකර ඇති අතර මෙම ණය මුදල ලැබෙන්නේ ඒ අනුවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya