කතානායක කරූ ජයසූරිය, රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හදුන්නෙත්ති, විගණකාධිපති ගාමිණි විෙජ්සිංහ යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සභාපති කේ.එන්.එම්. කුමාරසිංහ මහතා ඇතුථ එහි සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය )