රාත්‍රී 8.00ට පරිත්‍රාන ධර්ම දේශනාව ආරම්භ කරන අතර පසු දින උදෑසන භික්ෂූන් වහන්සේලා පහළොස්නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පැවැත් වේ. 2019.03.01 දින සවස 4.30ට බෝධි පූජාවක්ද දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත් වේ
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම නිලධාරින්ට හා සමස්ත ලක්වාසින්ට සෙත් පතා සහ මාධ්‍ය ආයතන අතර සහයෝගිතාවය වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් පවත්වන සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව අද (01) රාත්‍රියේ දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.