මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා සමඟ අයවැය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡවක් පසුගිය දින සිදුවිය.
අයවැය යෝජනා හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,අයවැය දෙවන වර කියැවීමේ විවාදය මාර්තු 6 වැනි දින සිට 12 දා දක්වාද කාරක සභා අවස්ථා විවාදය මාර්තු 13 දා සිට අප්‍රේල් 05 දා දක්වා පැවැත්වීමට නියමිතය.
අය වැය තුන්වන වර කියැවීමේ විවාදයේ ඡන්ද විමසීම අප්‍රේල් 05 දා සිදු කෙරෙනු ඇත