මෙම මුල්ගල් තැබ්ම් වලින් පසු ගැබිනි මව්වරුන් සදහා ආයුර්වේද ඖෂධ වට්ටෝරුවක් ද පිරිනමන ලදි. මෙම ප්‍ර දේශවල ගැබිනි මව්වරුන් ඉතා දුරබැහැර ගොස් සායන කටයුතුවලට සහභාගිවීමේ දුෂ්කරතාවය මඟහැරවීමේ අරමුණින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම සායන ගොඩනැගිලි 02 ඉදිකිරීමට නියමිතය.
මෙම අවස්ථාට එක්සත් ජාතික පක්ෂයේ මතුගම ආසන සංවිධායක ජගත් විතාන මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.