ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    විශාල මුදල් සම්භාරයක් රටේ සංවර්ධනයට වෙන් කළ අයවැයක්

    මාර්තු 06, 2019

    මෙවර අයවැයෙන් විශාල මුදල් සම්භාවරයක් රටේ සංවර්ධනය වෙනුවෙන් වෙන් කොට ඇතැයි අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කරයි.

    අයවැය 2019 පිළිබඳව අඳහස් දක්වමින් අමාත්‍යවරයා මාධ්‍ය වෙත ඊයේ (5) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසි ය.

    රාජ්‍ය සේවකයින්ට සහන සැලසීමටත්, අඩු ආදායම්ලාභී පවුල්වලට අවධානය යොමු කල අයවැය.ගම් 1000කට මේ වසරේ දීම ජලය ලබාදීමටත් මේ වසරේ දීම කටයුතු කරනවා.ප්‍රජා ජල අභිමානී කියලා අලුත් වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කර තිබෙනවා.ඉතාම අසීරි කාලසීමවක ජනතාවට සහන ගෙන දෙන අයවැයක් ලෙස මෙම අයවැය හැදින්විය හැකි බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya