ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද සිට ...

    මාර්තු 06, 2019

    අයවැය 2019 (විසර්ජන පනත් කෙටුම්පත ) දෙවැනිවර කියවීමේ විවාදය අද (6) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

    දෙවැනිවර කියවීමේ විවාදය අද සිට මාර්තු මස 12දින දක්වා පැවැත්වෙයි. අද දින විවාදය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් ආරම්භ කළේ ය. අයවැය යෝජනා ඊයේ (5) මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya