පිඩාවට පත් පූර්ණ හානි සිදුවූ ගොවීන් 307ක් සඳහා මෙහිදී වන්දි ප‍්‍රධානය කෙරින. මෙහිදී හානි වූ එක් අක්කරයක් සඳහා රජය විසින් රුපියල් 40 000ක් පිරිනැමීන.
රජය රුපියල් මිලියන 16ක් මෙි සදහා වැය කල බවත් කෘෂි රක්ෂණ මණ්ඩලය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් හානි සමීක්ෂණය සිදු කලේය.
අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පදියතලාව අක්කරෙයිපත්තුව එරගම කල්මුනෙයි නාමල්තලාව පොතුවිල්මඩාතගම මධ්‍යම කදවුර ගොවිජන සේවා කොට්ඨාස තුළ සේනා දළඹු හානියෙන් පූර්ණ හානි වූ ගොවීන් වෙනුවෙන් වන්දි ප්‍රදානය ප‍්‍රධානය කලේය .
පළමු අදියර යටතේ අම්පාරලඅනුරාධපුරලමොනරාගල දිස්ත්‍රික්කවලට වන්දි මුදල් ලබා දීම සිදු කරන අතර මේ සඳහා අමාත්‍යාංශය රුපියල් මිලියන 250ක් වෙන් කර ඇත
මෙම අවස්ථාවට අමාත්‍ය දයා ගමගේ මහතා රක්ෂණ මණ්ඩලයේ සභාපති සුමිත් වීරසූරිය හා එහි අධ්‍යක්ෂක ජනරාල් පණ්ඩුක වීරසිංහ හා අමිපාර දිස්ත‍්‍රික් ලේකමි තුමියද ඇතුලු ගොවීන් ද එක්ව සිටියහ