ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද

    මාර්තු 12, 2019

    අයවැය 2019 දෙවැනිවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (12) පාර්ලිමේන්තුවේ දී පැවැවෙයි.

    මාර්තු 05 වැනි දින අයවැය යෝජනා ඇතුළත් අයවැය කතව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    ඉන් අනතුරුව මාර්තු 06 දින සිට දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ විය.  දෙවැනිවර විවාදයේ අවසන් දිනය අද පැවැත්වෙන අතර දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. මාර්තු 13 දින වන හෙට දින සිට තුන්වනවර කියවීමේ විවාදය ආරම්භ වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya