අතිගරු ජනාධිපතිතුමාගේ වැයශීර්ෂයේ අඳහස් දක්වමින් මන්ත්රීවරයා මේ බව අද (13) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අද ආණ්ඩුවක් විදියට ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බලුවා.එල් ටී ටී ඊ අතුරු හමුදාවක් හිටියා.අතුරුදහන් වූවන්ගේ කාර්යාලයෙන් මේක විසඳගන්න හැකි වුණා.රටට එරෙහිව ඇති වී තිබෙන තත්ත්වයෙන් ගැලවෙන්න නම් කල්පනාවෙන් කටයුතු කළ යුතුයි.රටට එරෙහිව ඇති තත්ත්වයෙන් රට ගොඩනැගීම බුද්ධිමත්ව කළ යුතුයි.ජනාධිපතිතුමා කණ්ඩායමක් යවන්නේ රටට එරෙහි වීමට නොවෙයි යැයි ද මන්ත්රීවරයා පැවසී ය.