2017 වසරේ මෙහි ඉදි කිරිම් කටයුතු ආරම්භ කළ අතර, ව්‍යවසායකයින් 20 දෙනෙකු එහි සේවය සඳහා යොද ඇත.මෙයින් වක්‍ර රැකියා රැසක්ද නිර්මාණය වෙයි.
මේ අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුලලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ. එමෙන්ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුවේ, අතිරේක අධ්යක්ෂ සමන් බණ්ඩාර සහ පුෂ්පා නිශංක යන මහත්මින් ඇතුළු පිරිසක්එක් සිටි අතර, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යලය සහ දිස්ත්‍රික් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමෙන්තුව විසින් වැඩසටහන සංවිධානය කරන ලදි.
DMU/Galle