ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සහ නගර සැලසුම්,ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂ විවාදයට ගැනේ.
අයවැය 2019 තෙවැනි වර කියවීමේ විවදයේ අද (15) අමාත්‍යාංශ දෙකක වැයශීර්ෂ හයක් විවදයට ගැනීමට නියමිතය.