එම මූලස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය Dr. Tony Simons මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.
කෘෂිකර්ම පර්යේෂණ පිළිබද ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ කි‍්‍රයාකාරිත්වය පිළිබද හැදින්වීමක් එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ජනාධිපතිතුමා හමුවේ ඉදිරිපත් කරන ලදී.
ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංචාරය සනිටුහන් කරමින් කෘෂි පර්යේෂණ මධ්‍යස්ථාන භූමියේ කොස් පැළයක් ද රෝපණය කෙරිණි.