කෙන්යාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා සහ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා අතර නිල හමුව අද (15) දහවල් සිදු වූ අතර එහි දී නායකයෝ මේ පිළිබ`ද දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
කෙන්යා ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
සුහද කතා බහකින් අනතුරුව රාජ්ය නායක දෙපළ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූහ.