අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (16) පාර්ලිමේන්තුවේ පැවැති අයවැය තෙවැනිවර කියවීමේ විවදයට එක්වෙමිනි.
දහම් අධ්‍යාපනය ලබන දු දරුවන් වෙනුවෙන් මෙම ශාලා ඉදි කෙරේ. දහම් පාසල් ශාලා මාස තුනක් තුළ නිම කෙරෙන බව අමාත්‍යවරයා පවසයි. එක් ශාලාවක් වෙනුවෙන් වැයකෙරෙන මුදල ලක්ෂ තුනකි.