ජනවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    අමාත්‍යාංශ තුනක වැයශීර්ෂ විවාදයට

    මාර්තු 18, 2019

    විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම අද (18) අමාත්‍යාංශ තුනකට අයත් වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

    ඒ අනුව විදුලි සංදේශ,විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශය,ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අයත් වැයශීර්ෂ විවාදයට ගැනේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya