ඇල්පිටිය ඉඩම් ලියාපදංචි කාර්යාලයේදි ඉඩම් සහ උප්පැන්න සහතික ලාභින් කිහිප දෙනෙකු වෙත ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් සංකේතවත්ව අදාල සහතික ලබා දිම පසුගියදා (16) සිදුවිය. මහජන නියෝජිතයින් මෙන්ම ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ මහතාද මේ අවස්ථාවට එක්ව සිටියහ.
DMU/Galle