අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මෙසේ පැවසි ය.
ගම්මිරිස් හා කුරුඳු ප්‍රතිඅපනයටවත් ලංකාවට ගෙන්වීම තහනම් කර තිබෙනවා.සුළු අපනයන බෝග අපනයනය වැඩි කරගන්න හැකිවුණා. එදා අමාරුවෙන් පටන් ගත්තා, 2005 වනවිට අපනයනය කඩා වැටුණා. ගම්මිරිස්වලටත් අගයදාමය වැඩි කිරීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා.අගයදාමය වැඩි කිරීමට ව්‍යවසායකයින්ට සහන දී තිබෙනවා. ලෝක බැංකුවෙන් මුදල් දෙන බව කිව්වා. සුළු අපනයන බෝග අස්වැන්න වැඩි කළ යුතුයි. අගයදාමය වැඩි කළ යුතුයි. 2018 දස කෝටියක් පැල දෙන්න සූදානම් කළා. අපනයන ගම්මාන 5000ක් ආරම්භ කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.