කර්මාන්ත හා වානිජ කටයුතු,දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය මෙන් ම ජනමාධ්‍ය කැබිනට් නොවන අමත්‍යාංශය අද විවාදයට ගැනීමට නියමිතය.
අයවැය 2019 තෙවැනිවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද(23) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.ඒ අනුව අමාත්‍යාංශ දෙකකට අදළ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.