ගම්පහ බණ්ඩාරනායක ක්‍රීඩාංගණයෙන් ආරම්භ කළ පා ගමන ගම්පහ - කොළඹ පාර හරහා රත්නාවලී විද්‍යාලය අසළින් ගමන් කොට ගම්පහ දුම්රිය ස්ථානය වෙත ළඟා වී නැවත ආපසු ගම්පහ මහ රෝහල වෙත ළඟා විය.
මාර්තු 24 දිනට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් පසුගිය දා (21) පෙරවරුවේ ගම්පහදී පැවැත්විණි.