මෙහිදී විශේෂ අවශ්‍යතා සහ ආබධ සහිත වූ දරු දැරියන් වෙනුවෙන් උපකරණ,ත්‍යාග ප්‍රදනය කිරීම අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් සිදු විය.
මේ අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය,ඉෂනි වික්‍රමසිංහ මහත්මිය මෙන් ම අමාත්‍යවරුන් වන සාගල රත්නායක හා රුවන් විජේවර්ධන යන මහත්වරු එක්විය.