අප්‍රේල් 12, 2025
tami eng youtube  twitter facebook

    සංචාරක,විදේශ යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට

    මාර්තු 26, 2019

    විසර්ජන පනත් කෙටුම්පත 2019 කාරකසභා අවස්ථාවේ විවදය අද (26) එකොළොස්වැනි දිනට පැවැත්වෙයි.

    ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය මෙන් ම සංචාරක සංවර්ධන,වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.පාර්ලිමේන්තුව පෙ.ව. 9.30ට ආරම්භ වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya