සැම වසරක ම අප්‍රේල් මාසයේ මෙවැනි උණුසුම් කාලයක් පැවතිය ද මේ වසරේ දි එය ඉක්මවා යෑමක් සිදු වුව ද එය නියං තත්ත්වයක් නොවන බව කොඩිප්පිලි මහතා පැවසිය.
එසේ වුවද මෙම උණුසුම් තත්ත්වය හේතුවෙන් වැඩිපුර ජලය පානය කරන ලෙසත්,කුඩා දරුවන්,වැඩිහිටියන්ට විජලන තත්ත්වයන් ඇති විය හැකි බවත්,ඉන් ආරක්ෂා කර ගැනිමට වගබලා ගත යුතු බවත්,කොඩිප්පිලි මහතා පැවසීය.