අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය
මහනුවර දිස්ත්‍රික්කයට පමණක් මිලියන 5386ක මාර්ග සංවර්ධනය කර තිබෙනවා.බස්නාහිර පළාත වෙනුවා මිලියන 5541ක් වැය කර තිබෙනවා. සබරගමුවට මිලියන 11000ක් මධ්‍යම පළාත් මිලියන 10,000ක් වැය කර තිබෙනවා.මන්ත්‍රීවරුන්ට අපි ලබාදී තිබෙනවා මිලියන 60 ගානේ බිලියන 10ක් ලබාදී තිබෙනවා. පසුගිය කාලය තුල සිදු කර තිබෙනවා.මහනුවර අධිවේගී මාර්ගයේ තුන්වන කොටස ගැන ගැන අර්බුදයක් තිබෙනවා.මහනුවර අධිවේගී මාර්ගයේ පළමු කොටස සහ දෙවැනි කොටස වැඩ මේ වසරේ අවසන් කරනවා.කුරුණෑගල දක්ව අධිවේගී මාර්ගය වතුර බැඩයාමට හැකිවන ලෙස සියයට 30% කුළුණු මත ඉදි කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.