යොවුන් පුර වැසියෝ උද්යෝගිමත් අනාගතයට සෞඛ්‍ය සම්පන්න දිවියක් අරඹමින් ජව සම්පන්න ව උදෑසන ශරීර සුවතාවල නිරත විය.
කදවුරෙහි කිසිදු බේදයකින් තොරව සියලුදෙනා සහයෝගයෙන් තම දවස අරඹමින් ආහාර පාන සකසා ගනිති. ලංකාවේ නන් දෙසින් පැමිණි තරුණ තරුණියන් එකට හිදිමින් නැවුම් වූ අත්දැකීම් බෙදාගත හැකි වූ බව බොහෝ තරුණ තරුණියන්ගේ අදහස විය.